මේ ලෝකෙට යන්න කලින් මේ ටිකත් දැනගන්න
මේ ලෝකෙට යන්න කලින් මේ ටිකත් දැනගන්න
සයිබර් ලෝකෙත්
මහ පුදුම ලෝකයක්. හැම කෙකේගෙම දෙවෙනි ජීවිතය. මේක අස්සෙ මොනවද කරන්න බැරි. අල්ලන්න
බැරි ටික විතරයි. වැඩේ කියන්නෙ එක මිනිහෙකුට වෙස් මූණු සීයක් වුනත් දාගෙන ඇවිදින්න
පුලුවන්.
අපරාධ කරන්න ම බලන් ඉන්න උන්ට නම් කියාපු තැන. මේ වෙන කොට මේ ලෝකෙ
මුඩුක්කුවක් වගේ. ගන්න දෙයක් නෑ. හරි වැඩේ කියන්නෙ මේ මුඩුක්කුවට යන්න අපේ අයට
තියෙන හදිස්සිය.
කොහොම උනත් මේ
ලෝකෙට යන හැමෝම දැනගත යුතු කාරණයක් තියෙනවා. ඒ තමයි ජාමෙ බේරගෙන ඉන්න එක. බොහෝ දෙනෙක්
ඉල්ලං කරදරවල පැටලෙනවා. ඒ නිසා සයිබර් අපරාධ ගැන ටිකක් හරි දැනගෙන ඉන්න එක වටිනවා.

Comments
Post a Comment