අන්තර් ආශ්‍රය පිළිබඳ න්‍යාය (Different Association Theory)
අන්තර් ආශ්‍රය පිළිබඳ න්‍යාය (Different Association Theory) අන්තර් ආශ්‍රය පිළිබඳ න්‍යාය ඉදිරිපත් කරනු ලැබූයේ එඞ්වින් සදර්ලන්ඞ් විසිනි. ඔහු චිකාගෝ ගුරුකුලයට අයත් සමාජ විද්‍යාඥයෙක් වන අතර අන්තර්කි්රයාවාදියෙකු ලෙස ප්රචලත ය. මෙම න්‍යාය තුළින් ඔහු පෙන්වා දෙනු ලබන්නේ අපරාධකරුවෙකු ක්‍රමයෙන් අපරාධකාරී චර්යාවන් ඉගෙන ගන්නා ආකාරයයි. මිනිසා පරිසරයේ බලපෑමට අනුවර්තනය වීමේ කි‍්‍රයාවලිය තුළින් සාපරාධී චර්යාවක් කරා යොමු වන අන්දම පැහැදලි කිරීමට ඉදිරිපත් කරනු ලැබූ අපරාධ විද්‍යාත්මක න්‍යායන් අතර අන්තර් ආශ්‍රය පිළිබඳ න්‍යාය මූලික වේ. 1934 දී මහාචාර්ය සදර්ලන්ඞ් විසින් සම්පාදිත ” අපරාධ විද්‍යාවේ මූලධර්ම ” (Principal of Criminology) නම් ග්‍රන්ථයෙන් මෙම න්‍යාය ක්රමික සූත්රකරණයට ලක් වුව ද මෙම කෘතිය රචනයට පෙර ඔහු විසින් ලියන ලද කෘතීන්හි මෙම න්‍යායේ මූලික අදහස් ගැබ්ව පැවතුණු බවට සාධක ඇත. මිනිසාගේ කි‍්‍රයාකාරකම් තමා අවට ජීවන සන්දර්භය වෙතට පවතින අනුකලනය (Integration) හා ඒකලනය (Isolation) මතින් පැන නගින්නේ යැයි මෙහි සාරයයි . මිනිසා සිය සමාජ ජීවිතයට අනුගත වීම හෝ එය ප...













Proud to see your publication.
ReplyDelete